සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2020 ජනාධිපතිවරයාට නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ උපරීම සහය ලබා දෙන බව ලක්ෂමන් යාපා අබේවර්ධන සදහන් කරයි….

Podu Jana Peramuna2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂ විරෝධී, ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයාට ලබා ගත නොහැකි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සියලූම කටයුතු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරු 16 දෙනාගේ කණ්ඩායම විසින් සිදු කරන බව අද (14) දින නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී එ.ජ.නි.ස පර්ලීමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් සදහන් කරන ලදී. 2018.06.16 වන දින මාතලේ නගරයේදී ”හෘද සාක්ෂීයේ නිදහස” යනුවෙන් එම කණ්ඩායමේ දෙවන සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී තම කණ්ඩායමේ ප්‍රතිපත්ති පිළිබදව මහජන අදහස් ලබා ගැනීමටද කටයුතු කරන අතර එහි තෙවන සම්මන්ත්‍රණය ලබන ජුලි මස බදුල්ල නගරයේදී පැවැත්වීමටත් තීරණය කල බව හෙතෙම අවධාරණය කර ඇත. වත්මන් ආණ්ඩුව විසින් බදු බර වැඩි කිරීම නිසා ජීවන වියදම ජනතාවට දැරිය නොහැකි ලෙස ඉහල ගොස් ඇති බවත් දකුණු පළාත තුල පැතිර යන වසංගත රෝගය හේතුවෙන් එම පළාතේ දරුවන්ට ඉගෙනීමද අතපසු වී ඇති අතර එ් පිළිබදව කිසිදු දෙයක් කිරීමට රජය අපොහොසත්වී ඇති බව එම මාධ්‍ය හමුවේදී එ.ජ.නි.ස පර්ලීමේන්තු මන්ත්‍රි සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන ලදි.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා දකුණු පළාතේ ඇතිවී තිබෙන වසංගත රෝගයට පිළියම් සෙවීම පසෙක දමා අනෙකුත් සියලූම කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම හේතුවෙන් රෝගී තත්ත්වය උග්‍රඅතට හැරී ඇති බවත් මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීම අතහැර අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් පුද්ගලයින් පිළිබදව සෙවීමට රජය කටයුතු කරමින් සිටින බව එ.ජ.නි.ස පර්ලීමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට