සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් වර්ජනය නිසා විභාග සදහා අයකරන ගාස්තු ලබා ගැනීමට ප්‍රාදේශිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සූදානම් …

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීිම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් විභාග සදහා අයකරන ගාස්තු ප්‍රාදේශිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. අදාළ ගෙවීම් කටයුතු සදහා විශේෂ කවුලු යොදා ඇති බව විභාභ කොමසාරිස් සනත් පුජිත මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට