සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මනුෂ්‍යාගේ විමුක්තිය හා යහපත, සිතුවිලි වඩාත් ශක්තිමත් පරිසරයක ගොඩනැගෙන බව රාමලාන් උත්සවය ලොවට ජනිත කරවනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaමනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය හා යහපත ගොඩනැගෙන්නේ මනුෂ්‍යත්වය පිළිබද යහපත් සිතුවිලි වඩාත් ශක්තිමත් පරිසරයක බව රාමලාන් උත්සවය මගින් ලොවට ජනිත කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. අදට (16) යෙදී ඇති රාමලාන් උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. මෙම නිවේදනයේ තවදුරටත් සදහන් වන්නේ සමස්ත ලෝක ප්‍රජාව අතර සාමය හා සංහිදියාව ප්‍රවර්ධනය කරගනිමින් සහනශීලි පරිසරයක් නිර්මාණය කරගත හැකිවන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීම මගින් සහ තමන් කෙරෙහි අවංක වීම මගින් ද බව රාමලාන් වතාවත් පසක් කරන බවද මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට