සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික අවශ්‍යතාවයක් වන නොරොච්චෝලේ විදුලි බලාගාරය පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට පියවර ගන්නවා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Podu Jana Peramunaජාතික අවශ්‍යතාවක් වන නොරොච්චෝලේ විදුලි බලාගාරය පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව ඉදිරිකාලය තුළ පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකරන බවත් මෙරට විදුලිබල අවශ්‍යතාවය වෙනුවෙන් මෙම බලාගාරය දැවැන්ත දායකත්වයක් ලබාදෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි. මෙම බලාගාරය ක්‍රියාකාරීත්වයෙන්, පරිසරයට සහ අවට ජනතාවට සිදුවිය අහිතකර බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට