සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 12.35 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පූජාපිටිය පොලිස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. අදාළ පුද්ගලයා පූජාපිටිය, දොළපිහිල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනඇත්තේ මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් පරික්ෂා කිරීමේදීය. සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පූජාපිටිය පොලීස්ථානය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට