සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද නාවොත් රස්සාව නෑ..? තැපැල්පතිගෙන් රතු එළියක්..

Podu Jana Peramunaනිවාඩු අවලංගු කර ඇති නිසා සියළු සේවකයින් අද (19) දිනය තුළදී සේවයට වාර්තා කළ යුතුව ඇති බවත් එසේ සේවයට නොපැමිණෙන සේවකයින් තනතුර හැරගියා සේ සලකන බවත් තැපැල්පතිවරයා අනතුරු අගවා ඇති බව වාර්තා වේ. සිය ඉල්ලිම් සදහා විසදුම් ලබාදෙන ලෙස බලකරමින් තැපැල් සේවකයින් මේ වන විට ආරම්භ කර තිබෙන අඛණ්ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තිය සමිති අවධාරණය කර ඇත. මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (18) පැවති විශේෂ සාකච්ඡාව තුළින්ද පිළිගත හැකි විසදුමකට පැමිණීමට හැකිවී නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට