සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඇප අයදුම්පත කල්තබයි..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා එම සංවිධානය විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම ලබන (22) තෙක් කල්තැබීමට අධිකරණය තීරණය කරන ලදී. අදාළ ඇප අයදුම්පත අද (11) හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවන ලද අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු නොපැමිණීම නිසා අදාළ අයදුම්පත මෙසේ කල්දමා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට