සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 253 ක් ලබාගත් අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 300 ක් ලබාගන්නා ලදී. දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 342 ක් ලබාගන්නා ලදී. ලකුණු 296 ක් සිය ජයග‍්‍රහණය වෙනුවෙන් ලබාගැනීමේ අරමුණ ඇතිව පිටියට පිවිසි කොදෙව්වන් ඊයේ (19) දිනය නිමාවන කඩුළු 05 ක් දැවී ලකුණු 147 ක් රැස්කර ගන්නා ලදී. ඒ අනුව 1-0 ක් ලෙස කොදෙව් කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් සිටින අතර තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය ලබන 23 වැනිදා ආරම්භ වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට