සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ ජාතික රෝහල් අධ්‍යක්‍ෂ ධූරය මාස 06 ක සිට හිස්..

Podu Jana Peramunaකොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ධූරය මාස 06 ක කාලයක් පුරා පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ රෝහල් පරිපාලන කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකිවී ඇති බවත් මේ වන විට අදාළ ධූරයෙහි වැඩබැලීම තමන්ට අපහසු කාර්යයක් වී ඇති බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන් අවධාරණය කර සිටියි. දිවයිනේ ප්‍රධානතම රජයේ රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ධුරය, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයක්‌ද වන අතර එම ධුරයෙහි කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්කිරීම නිසා අදාළ ධූරය මෙතෙක් පුරප්පාඩුවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට