සත්‍යයේ පුවත් අඩහැරය….

නවතා තිබූ කන්ටේනර් රථයක වෑන් රිය ගැටිලා, දක්ෂිණ අධිවේගයේ අනතුරෙන් විදේශිකයින් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගයේ කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේදී අද (20) උදෑසන නවතා තිබූ කන්ටේනර් රථයක වෑන් රථයක් ගැටීම නිසා සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ සිව් හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මිය ගිය දෙදෙනා විදේශිකයින් වන අතර අදාළ කන්ටේනර් රථයේ රෝදයක් හුළං බැසීම නිසා එම රථය නවතා ටයරය මාරු කරමින් සිටියදී වෑන් රථය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට