සත්‍යයේ පුවත් අඩහැරය….

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව..?

Podu Jana Peramunaඅතුරුදහන් වූ බව පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණය තුළ බැණ තර්ජනය කිරීමේ චෝදනාව යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව අනාවරණය වෙයි. අද (20) කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. සය අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ නඩු තීන්දුව දේශපාලනීකරණය කිරීමට බහුතරයක් පිරිස් උත්සහ දරණ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට