සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික තීරණයක් මත ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ ධූරයට නුසුදුස්සෙක් පත්කරලා – සමස්ත ලංකා සුවසේවා සංගමය

Podu Jana Peramunaසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික තීරණයක් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස එම තනතුර සදහා සුදුසුකමක් නොමැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු පත්කර ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය චෝදනා කර සිටියි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් සමන්ත කෝරළේආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලන කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. මෙම අධ්‍යක්ෂවරයාගේ ධුර කාලය තුළ රෝහලේ විශාල ලෙස දූෂණ, වංචා රැසක් සිදුවී ඇති බවද සමන්ත කෝරළේආරච්චි මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ සහ උප ලේකම් චන්දන ජයලත් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට