සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොසොන් දන්සැල් සදහා ටින් මාළු ලබාදෙන්නේ නම් සැලකිලිමත් වන්න – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Podu Jana Peramunaඑළඹෙන පොසොන් සමයේ දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් සඳහා ටින් කරන ලද මාළු යොදා ගනිමින් පිසින ලද ආහාර ලබාදීමේදී දැඩි සැලකිල්ලක් දක්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. මෙරට ඇතැම් ව්‍යාපාරිකයින් පහළ මිල ගණන් යටතේ හෝ නොමිලේ ටින් මාළු දන්සැල් සදහා ලබාදෙන බවත් එම ටින් මාළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු වීමට වැඩි ඉඩක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට