සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

Podu Jana Peramunaඅද (21) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද ඉහළ යා හැකි අතර ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර කටයුතු වල නිරතවීමේදී දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට