සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සාකච්ඡාවෙනුත් විසදුමක් නැත්තම් වර්ජනය අඛණ්ඩව, එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

Podu Jana Peramunaතැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සහ තැපැල් අමාත්‍යංශ ලේකම්වරයා අතර අද (21) දිනයේදී තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. තැපැල් සේවකයින් මුහුණ දී අැති සේවා ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වන අතර අදාළ ගැටළු මූලික කරගනිමින් එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසින් මේ වන විට අඛණ්ඩ වර්ජනයක්ද ආරම්භ කර ඇත. අදාළ ගැටළු සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදීත් සාකච්ඡාවක් පවත්වන ලද අතර රඑම සාකච්ඡාව අසාර්ථක වූ බවත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන්ද පිලිගත හැකි විසදුමක් නොලැබුනහොත් වර්ජනය අඛණ්ඩව පවත්වන බවට එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට