සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් ගාස්‌තු ඉහළට..

Podu Jana Peramunaතැපැල් ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට්‌ පත්‍රය පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. මෙම වැඩිවීම අනුව සාමාන්‍ය ලිපි සහ ලියාපදිංචි තැපැල් සේවාව රුපියල් පහකින් ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් ව්‍යාපාරික ලිපි සඳහා වන ගාස්‌තුව ඉහළ දැමීමක් සිදුකර නැත. අදාළ සංශෝධනයන්ට අනුව තැපැල් පතක මිල රුපියල් 8.00 ක සිට රුපියල් 10 දක්‌වාත් කුඩා සහ විශාල මුද්දර කවර මිලද පිළිවෙලින් රුපියල් 18.00 ක්‌ සහ 20.00 ක්‌ ලෙස ඉහළ ගොස් තිබේ. ටෙලි මේල් සේවාවේ පළමු වචන 10 සඳහා වන ගාස්තු රුපියල් විස්‌සේ සිට රුපියල් තිහ දක්‌වාද ඉහළ දමා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට