සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගල්කිස්සේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා..

Podu Jana Peramunaආරවුලක් දුරදිග යාම නිසා ඊයේ (22) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකින් 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. තියුණු ආයුධවලින් පහරදී මෙම තරුණයා ඝාතනය කර ඇති අතර අදාළ ඝාතනයට සම්බන්ධ ඉවට සැකකළහැකි පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ගල්කිස්ස පොලීසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට