සත්‍යයේ පුවත් අඩහැරය….

මාතර රන් භාණ්ඩ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුට..

Podu Jana Peramunaමාතර රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ අත්අඩංගුවට පත්වූ සැකකරු, මාතර, කිරලකැළේ ප්‍රදේශයේ සගවන ලද ඔවුන් සතු අවි ආයුධ කිහිපයක් පොලිසිය වෙත පෙන්වා දීමට යාමේදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට දරණ ලද උත්සහය වැළැක්වීම සදහා පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත. මෙහිදී බරපතළ තුවාල ලැබූ එම සැකකරු මාතර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැති අය මෙසේ මියගොස් ඇති බව අනාවරණය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට