සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“මෛත්‍රියෙන් සිත නිවාගමු” පොසොන් සතිය ආරම්භ වේ….

Podu Jana Peramunaමෙවර පොසොන් සතිය අද (24) සිට ආරම්භ වේ. “මෛත්‍රියෙන් සිත නිවාගමු” යන තේමාව මුල් කර ගනිමින් මෙවර පොසොන් සතිය ආරම්භ වන අතර ඒ වෙනුවෙන් අනුරාධපුරය ආශ්‍රිත දන්සැල් 200 ක් පමණ සංවිධානය කර ඇති බවත් දිය නෑම සදහා බසවක්කුලම සහ බුලන්කුලම වැව් වෙන් කොට ඇති බවත් දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා සඳහන් කරයි. ප්‍රෙද්ශයේ අනෙකුත් වැව් පානීය ජලය ලබා ගැනීම සදහා වෙන් කර ඇති බැවින් එම වැව් වල නෑම තහනම් කිරීමටද කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි. පොසොන් සතිය නිමිත්තෙන් හෙට (25) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට