සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොසොන් සතිය නිමිත්තෙන් අනුරපුරේ පාසල් 06 ක් වසා දැමේ…

Podu Jana Peramunaපොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් 06 ක් වසා දැමීමට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත. පොසොන් උත්සවයේ ආරක්ෂාව සදහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැලසීම හේතුවෙන් අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලේ ප්‍රදශෙයේ පිහිටි පැසල් ලබන 29 වන දා දක්වා වසා දැමීමට කටයුතු කර ඇත. තවද ලබන 28 සහ 29 දෙදින තුළදීද ඇතිවිය හැකි ප්‍රවාහණ දුෂ්කරතා හේතුවෙන් තවත් පාසල් 07 ක් වසා දැමීමටද නියමිත බව උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සදහන් කරයි. අදාළ දිනයන්හීදී පාසල් වසා දැමීම හේතුවෙන් ළමුන් හට සිදුවන අපහසුතාවය වෙනුවෙන් සතිඅන්ත දිනවලදී පන්ති පැවැත්වීමටද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට