සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද අස්ගිරි මහනායක හිමිවරුන් හමුවට..

Podu Jana Peramunaමේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබදව අද (24) දින අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සිමිති පෙරමුණ සදහන් කරයි.තැපැල් දෙපාර්තුමේන්තුවට පමණක් වූ සේවා ව්‍යාවස්ථාවක් සකස් කරන ලෙස සහ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය (11) වනදා ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මේ වන විට දින 14 ක් ගතවී ගියද බලධාරීන් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට තීරණය කල බව එම සංගමයේ කැදවුම්කරු වින්තක බණ්ඩාර සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට