සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බඹර ප්‍රහාරයකින් වලස්මුල්ල, හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 05 ක් රෝහලේ..

Podu Jana Peramunaබඹර ප්‍රහාරයක් හේතුවෙන් වලස්මුල්ල, හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු හා තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පාසැල් භූමිය තුළ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා ඊයේ (25) පෙරවරුවේ, පාසල ආරම්භ වීමෙන් පසුව මෙම බඹර ප්‍රහාරය එල්ලවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට