සත්‍යයේ පුවත් අඩහැරය….

නඩුවට පැමිණ නෑ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට වරෙන්තු..

Podu Jana Peramunaහිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් ඊයේ (25) වරෙන්තු නිකුත් කරන ලදී. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයට අයත් රුපියල් ලක්‍ෂ 80 කට අධික වටිනාකමක්‌ ඇති වාහනයක්‌ අවභාවිත කළ බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් පවරන ලද නඩුව කැදවමින් කොළඹ කොටුව මහස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී. අදාළ නඩුව ඊයේ කැඳවන ලද අවස්‌ථාවේදී සරණ ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අධිකරණය වරෙන්තු නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට