සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පන්දු රකිමින් සිටියදී අනතුරට ලක්වූ කුසල් ජනිත්ගේ තත්ත්වය බරපතල නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක්විය. මේ වන විට ඔහු රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. උඩපන්දුවක් රැකගැනීමට දරණ උත්සහයකදී කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා පිටියේ කෙළවර ඉදිකරතිබූ දැන්වීම් පුවරුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට