සත්‍යයේ පුවත් අඩහැරය….

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අදයි…

Podu Jana Peramunaමෙරටට බුදු දහම රැගෙන මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කිරීම සහ ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව අද වැනි ‍පොසොන් පුර පසලොස්වක පොහොය දිනයකදී සිදුවිය.බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සිව් වන සතියේ රුවන්ගෙයි වැඩ වසමින් ධර්මය මෙනෙහි කරන අතරතුර සවණක් ගණ බුදුරැස් විහිදුවාලූයේ අද වැනි පොහොය දිනකයි. සම්බුදු දහමේ පණිවිඩය රැගෙන ලක්දිවට වැඩම කළ එම අසිරිමත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය මෙරට බුදුසමය මුල්බැසගැනීමට බෙහෙවින් ඉවහල් වී ඇති අතර එදා පටන් මෙරට බෞද්ධ බැතිමතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙමින් ආගමික වතාවත්වල නිරතවෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට