සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තමන්ව බණ්ධනාගාර ගත කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි…

Podu Jana Peramunaතමන්ව බන්ධනාගාරගත කිරීමේ සියලු වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාර ගත යුතු බව ඊයේ (26) දින මාධ්‍ය හමුවක් කැදවමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් අවධාරණය කර සිටියි. එහිදී තමන් සිරගත වූ කාලයේ සිට අැපමත නිදහස් වන කාලය දක්වා සිදුවූ සියල්ල ජනතාවට වාර්තා කිරීමට අපක්ෂපාතිව කටයුතු කළ සියලූම මාධ්‍යයන් හට පුන්‍යානුමෝදනා කළ අතර තමන්ව ධෛර්යමත් කිරීමට කටයුතු කළ සියලූම ස්වාමීන් වහන්සේලා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුලු රටේ සමස්ථ බෞද්ධයාටද පුන්‍යානුමෝදනා කලේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඥාණසාර හිමියන් සදහන් කලේ තමන්ව සිරගත කිරීම සහ ජම්පරය ඇන්ද වීමට රාජ්‍ය නොවන සංවිධාන වල හීනයක් පැවති බවත් මෙරට ප්‍රධාන පෙලේ ඇමතිවරුන් දෙදෙනෙකුගේ සහ ඊටත් උඩින් සිටින පුද්ගලයකුගේද පරම අධිෂ්ඨානයක් තිබූ බවයි. තමන්ට ලබා දුන් මෙම නඩු තීන්දුව නිසා අධිකරණය හෑල්ලුවට ලක් වූවා පමණක් නොව නීතියේ දෙවගන මහ දවාලයේ දූෂණය කිරීමටද ලක් වූවා සේ හැදින්විය හැකි බව එහිදී ඥාණසාර හිමියන් අදහස් දකිවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට