සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනයෙන් පසු තැපැල් සේවකයින් අද සිට යළි සේවයේ..

Podu Jana Peramunaදින ගණනාවක වර්ජනයකින් පසු තැපැල් සේවකයින් අද (28) සිට යළි සිය සේවාවන් ආරම්භ කර තිබේ. ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති රැසක් විසින් දින ගණනාවක් පුරා වැඩවර්ජනයක් දියත් කරන ලදී. බලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡා වට කිහිපයකින් පසුව අදාළ වර්ජනය පෙරේදා (26) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට