සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් 07 පොලිස් දැලේ..

Podu Jana Peramunaවාලම්පුරියක් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයට ලැබුනු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත. අදාළ පිරිස අද (29) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට