සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාතර මංකොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු හඳුනා ගනියි..

Podu Jana Peramunaමාතර මංකොල්ලයට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. “හබරකඩ වසන්ත” නැමති මෙම පුද්ගලයා සෙවීම සදහා සිදුකරන ලද මෙහෙයුමකදී හෝමාගම ප්‍රදේශයේ පිහිටි, එම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ රිවෝල්වරයක්, ජීව පතුරම් 4 ක් හා හිස් පතුරම් කොපු 2 ක් හමුවී ඇති බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම අවස්ථාවේ නිවසේ රැදී සිටි සැකකරුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට