සත්‍යයේ පුවත් අඩහැරය….

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග මෙරටට පැමිණීමට සූදානමින්..

Podu Jana Peramunaරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අධිකරණයේ පෙනී සීටිම සඳහා මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ මහතාගේ නීතිඥයින් විසින් මේ බව අධිකරණයට අද (29) දින දැනුම් දී ඇත. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විභාග වන නඩුවකට සහභාගී වීම සඳහා උදයංග වීරතුංග මහතා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට