සත්‍යයේ පුවත් අඩහැරය….

මිග් යානා ගනුදෙනුව, ගුවන් හමුදා උසස් නිලධාරීන් 05 කගේ ගිණුම් පරීක්ෂාවට FCID ට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මිග් යානා ගනුදෙනුවට මැදිහත්වූ බවට පැවසෙන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා උසස් නිලධාරීන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරම සදහා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද (29) අවසර ලබාදෙන ලදී. ඒ අනුව අදාළ ගුවන් හමුදා උසස් නිලධාරීන් 05 දෙනා විසින් වාණිජ බැංකු 07 ක පවත්වාගෙන යනු ලබන ගිණුම් 40 ක් පරික්ෂා කිරිමට අධිකරණය අවසර ලබාදෙන ලදී. මෙම නඩුව ලබන අගෝස්තු 24 වනදා තෙක් කල්තැබීමට ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට