සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

චීන සමාගමකින් මුදල් ලබාගැනීම, දේශපාලන විරුද්ධවාදීන්ගේ තවත් මඩ ව්‍යාපාරයක් පමණයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට රාජපක්‌ෂ පවුලට මඩ ගැසීම සිදුකරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර සිටියි. ජනාධිපතිවරණය සදහා වැය කිරීමට චීන සමාගමක් විසින් මුදල් ලබාදුන් බවට “නිව්යෝර්ක්‌ ටයිම්ස්‌” පුවත්පතේ ප්‍රවෘත්තියක් පළකර ඇත්තේද ඒ අනුව බවත් එය තම දේශපාලන විරුද්ධවාදීන්ගේ රාජපක්ෂ පවුලට මඩ ගැසීමේ වැඩපිළි‍වෙළෙහි තවත් එක් කොටසක් බවද රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් මෙරට ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් හොදින් කරුණු තේරුම් ඇතැයිද ඒ අනුව ඉදිරි මැතිවරණ වලදී ජනතාව ඊට නිසි පිළිතුරු දෙනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අවධාරණය කර සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට