සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චීන සමාගමකින් මුදල් ලබාගැනීම, දේශපාලන විරුද්ධවාදීන්ගේ තවත් මඩ ව්‍යාපාරයක් පමණයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට රාජපක්‌ෂ පවුලට මඩ ගැසීම සිදුකරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර සිටියි. ජනාධිපතිවරණය සදහා වැය කිරීමට චීන සමාගමක් විසින් මුදල් ලබාදුන් බවට “නිව්යෝර්ක්‌ ටයිම්ස්‌” පුවත්පතේ ප්‍රවෘත්තියක් පළකර ඇත්තේද ඒ අනුව බවත් එය තම දේශපාලන විරුද්ධවාදීන්ගේ රාජපක්ෂ පවුලට මඩ ගැසීමේ වැඩපිළි‍වෙළෙහි තවත් එක් කොටසක් බවද රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් මෙරට ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් හොදින් කරුණු තේරුම් ඇතැයිද ඒ අනුව ඉදිරි මැතිවරණ වලදී ජනතාව ඊට නිසි පිළිතුරු දෙනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අවධාරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට