සත්‍යයේ පුවත් අඩහැරය….

දේශීය, විදේශීය පළතුරු වල අඩංගු රාසායනික ද්‍රව්‍ය හදුනාගැනීමට වැඩපිළිවෙළක්..

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන පළතුරුවල මෙන්ම මෙරට පළතුරුවල අඩංගු වන බැර ලෝහ සහ වෙනත් රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම සදහා නිපදවා ඇති විශේෂිත යන්ත්‍ර මෙරටට ගෙන්වීමට නුදුරේදීම කටයුතු කරන බවත් පසුව එම යන්ත්‍ර ගන්නෝරුව, කෘෂීකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්‌ථාපිත කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට