සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඒකාබද්ධයට සහය දෙනවාද? නැද්ද?, අවසන් තීරණය ගන්න 16 කණ්ඩායම හෙට විශේෂ හමුවක..

Podu Jana Peramunaපසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 16 කණ්‌ඩායම හෙට (01) විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී තම කණ්ඩායම ඒකාබද්ධ විපක්‌ෂයට එක්‌වීම පිළිබදව අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ලබන සදුදා (02) පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීම සදහා සහභාගි වන්නැයි තම කණ්ඩායමටද ආරාධනයක් ලැබී අැති බැවින් ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එළඹීමේ අරමුණින් මෙම විශේෂ හමුව පවත්වන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට