සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන හිගයක් නෑ, පැතිර යන ප්‍රචාර බොරු – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි. ඉන්ධන හිගයක් පවතින බවට විවිධ ප්‍රචාරයන් මේ වන විට පැතිරයමින් පවතින බවත් එවැනි තත්ත්වය හටගෙන නොමැති නිසා ජනතාව කිසිදුලෙසකින් නොසන්සුන් විය යුතු නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට