සත්‍යයේ පුවත් අඩහැරය….

ටැබ් අවශ්‍ය නෑ, පාසැල් වල පවතින ගැටළු විසදන්න, ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට පාසැල් තුළ දැවැන්ත ගැටළු රාශියක් පවතිද්දී එම ගැටළු විසදීමට කටයුතු නොකර වෙනත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන බව ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ බදුල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. තවදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ කළයුත්තේ පාසැල් සිසුන් හට ටැබ් පරිඝණක ලබාදීම නොව අදාළ ගැටළු විසදීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට