සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඉදිරි දිනයන් තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඉදිරි දිනයන්හි පස්වරු කාලය තුළ නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන් වලටද වැසි ඇති වනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට