සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි‍ ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි‍ ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. අසනීප තත්ත්වය හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 80 වැනි වියෙහි පසුවිය. වසර ගණනාවක් මෙරට සිනමාව වෙනුවෙන් දැවැන්ත කාර්යයක් ඉටුකරන ලද රෝයි‍ ද සිල්වා මහතා චිත්‍රපට අධ්‍යක්ෂණය, රගපෑම පමණක් නොව ගීත ගායනයෙන්ද එකසේ දස්කම් දැක්වූවෙකි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට