සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි‍ ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි‍ ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. අසනීප තත්ත්වය හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 80 වැනි වියෙහි පසුවිය. වසර ගණනාවක් මෙරට සිනමාව වෙනුවෙන් දැවැන්ත කාර්යයක් ඉටුකරන ලද රෝයි‍ ද සිල්වා මහතා චිත්‍රපට අධ්‍යක්ෂණය, රගපෑම පමණක් නොව ගීත ගායනයෙන්ද එකසේ දස්කම් දැක්වූවෙකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට