සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයේ කොකේන් ගුලි 66 ක්, කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ගුලි 66 ක් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (30) රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත් මෙම බ්‍රසීල ජාතිකයා පසුව රෝහල්ගත කර ඇති අතර ඔහුගේ උදරයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 66 ක් පිටතට ගෙන තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 13 කට අධික බව කටුනායක ගුවන්තොටුපල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම බ්‍රසීල ජාතික සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සදහන්ය.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට