සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයේ කොකේන් ගුලි 66 ක්, කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ගුලි 66 ක් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (30) රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත් මෙම බ්‍රසීල ජාතිකයා පසුව රෝහල්ගත කර ඇති අතර ඔහුගේ උදරයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 66 ක් පිටතට ගෙන තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 13 කට අධික බව කටුනායක ගුවන්තොටුපල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම බ්‍රසීල ජාතික සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට