සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රියේ අනවසර වෙළදාම, සිගමන ඊයේ සිට තහනම්..

Podu Jana Peramunaඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය මැදිරි, දුම්රිය ස්‌ථාන සහ ඒ ආශ්‍රිතව සිඟමනෙහි යෙදීම සහ අනවසර වෙළඳාම තහනම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දුම්රිය මගීන්ගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවත් මෙම තහනම පිළිනොගන්නා යාචකයින් සහ අනවසර වෙළදුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට