කළුතර, දොඩම්ගොඩ, අරප්පොල කන්ද වතුයායේ ඉදිකරන ලද නිවාස 29 ක් ජනතා අයිතියට..
කළුතර, දොඩම්ගොඩ, අරප්පොල කන්ද වතුයායේ ඉදිකරන ලද නිවාස 29 ක් ජනතා අයිතියට පැවරීම ඊයේ (01) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරනල ලදී. මෙම නිවාස, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදා ගනිමින් ඉදිකර ඇත