සත්‍යයේ පුවත් අඩහැරය….

හිග මුදල් නොගෙව්වොත් තෙල් දෙන්නේ නෑ, තෙල් සංස්ථාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලිපියක්..

Podu Jana Peramunaතමන්ට ලැබීමට ඇති රුපියල් මිලියන 12 ක් පමණ වන හිඟ මුදල් නොගෙවන්නේ නම් ලබන බදාදායින් පසුව ණය පහසුකම් යටතේ ඉන්ධන ලබානොදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ. අදාළ දිනය වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හිග මුදල් නොගෙවුවොත්, මුදල් ගෙවීමකින් පමණක් ඉන්ධන ලබා දෙන බවද ලංකා ඛණිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට