සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට 16 කණ්ඩායමත්..

Podu Jana Peramunaඅද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තම කණ්ඩායම ද සහභාගී වන බව පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අවධාරණය කර සිටියි. මෙම රැස්වීමට සහභාගි වන්නැයි ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ට අාරාධනා කර ඇති බවද එම කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටියි. ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද සවස 04.00 ට හිටපු ජනාධිපතිථ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට