සත්‍යයේ පුවත් අඩහැරය….

නිදන් හාරමින් සිටි පිරිසක් පොලිස් දැලේ..

Podu Jana Peramunaනිදන් හැරීමේ උත්සහයක නිරතව සිටි බවට සැකකරමින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ කැළෑ ප්‍රදේශයක පිහිටා ඇති ගෝනවැව නම් ස්ථානයේ කැණීම් කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ස්ථානය වළගම්බා රජු විසින් මැණික් සඟවන ලදැයි පැවසෙන අතර දඹුල්ල පොලිස් මුලස්ථානය වෙත ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට