සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය දේපළ වලට හානි සිදුකරන්නට එරෙහිව දැඩි නීති..

Podu Jana Peramunaදුම්රිය මැදිරි තුළදී එම දේපළ වලට හානි සිදුවන අන්දමින් විවිධ විනාශකාරී ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මෙන්ම අදාළ අලාභය අයකරගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කර සිටියි. රජය විසින් අති විශාල මුදලක් වැයකරමින් ජනතාවට ලබා දෙන ලාභදායී ප්‍රවාහන සේවාවක් වන දුම්රිය සේවය රැකගැනීම ජනතාවගේද වගකීමක් හා යුතුකමක් වුවද ඇතැම් පිරිස් විසින් දුම්රිය දේපළ වලට හානි සිදුවන ආකාරයේ විනාශකාරී ක්‍රියාවන්හි නිරත වන බැවින් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි. මේ සදහා අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සිවිල් ඇදුමින් සැරසුනු දුම්රිය ආරක්ෂක නිළධාරීන් දුම්රිය මැදිරි වලට යොදවන බවද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට