සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ මුහුද ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවීමක්, මුහුද රළු විය හැකියි..

Podu Jana Peramunaදිවයිනේ මුහුද ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශයන්හි සුළඟේ වේගය වැඩි වනු ඇත. මේ හේතුවෙන් එම ප්‍රෙදේශයන්හි මුහුද තරමක් රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් සදහන්ය. දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට