සත්‍යයේ පුවත් අඩහැරය….

කප්පාදු කළ වැටුප නුදුන්නොත් යළිත් වර්ජනයේ, තැපැල් සේවකයින්ගෙන් රතු එළියක්..

Podu Jana Peramunaකප්පාදුවට ලක්කරන ලද තැපැල් සේවකයින්ගේ දින 06 ක වැටුප හෙට (04) දිනයට පෙර ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වර්ජනයක නිරතවූ තැපැල් සේවකයින්ගේ වැටුපෙන් දින 06 ක ප්‍රමාණයක් ලබානොදීමට තැපැල් බලධාරීන් තීරණය කර ඇති අතර මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවද තැපැල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට