සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළාදකිනවා – සිංහල රාවය සංවිධානය

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද අදහස් දැක්වීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සිංහල රාවය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (02) යාපනයේදී පැවති උත්සවයකදී, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් මෙ අදහස් පළකරන ලද අතර මේ පිළිබදව ඉදිරියේදී පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදුකරන බවද සිංහල රාවය සංවිධානය තවදුරටත් පවසා සිටියි. එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාත්මකවූ කාලයේ වර්තමානයට වඩා වැඩි නිදහසක් රටතුළ පැවති බවද විජයකලා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. රාජ්‍ය අමාත්‍යවරියක විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය පිළිබඳව ජනතාව දැඩි විමසිලිමත්ව කටයුතු කරනු ඇති බවද සිංහල රාවය සංවිධානය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට