සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාස 06 ක් තුළ නිලවරණය පවත්වන්න, ICC ය මෙරටට දන්වයි..

Podu Jana Peramunaඉදිරි මාස 06 ක කාලය තුළ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව එසේ නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා ලෙසත් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මෙරටට දැනුම් දී ඇත. කෙසේ වෙතත් මෙම දැනුම්දීම අනුව කටයුතු නොකළහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, තම සාමාජිකත්වය යටතේ පවත්වාගැනීම පිළිබදව ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවනු ඇතැයිද අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට