සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..

Podu Jana Peramunaළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගිය දා යාපනයේදී පවත්වන ලද රාජ්‍ය උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ. අමාත්‍යවරිය එම අමාත්‍ය ධූරයෙන් ඉවත්කළයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉල්ලීම සිදුකරන ලද අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇත. කෙසේවෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව කථානායකවරයා පවසා සිටින ලදී. මෙහිදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (04) උදෑසන වනතෙක් කල් තැබීමට කථානායකවරයා පියවර ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට